ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් සහ පරිත්‍යාගශීලීන් ලබාදෙන ආධාර මත කතරගම දිස්ත්‍රික් රෝහලට නව වාට්ටු සංකීර්ණයක් ඉඳිකිරීමට කතරගම දේවාලභාර පිරිස පියවරගෙන තිබෙනවා .
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් පරිදි ඉඳිකෙරෙන එම වාට්ටු සංකීර්ණය මාස තුනක් ඇතුලත නිමකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ .
මේ අතර මීට පෙර කතරගම දේවාලය මගින් මහරගම අපේක්ෂා රෝහලටද දේවාලයට ලැබුණු පුඳ පඩුරු වලින් නව වාට්ටු සංකීර්ණයක් පරිත්‍යාග කරනු ලැබුවා .