ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරයා විසින් ප්රතික්ෂේප කර තිබෙනවා .
මෙසේ ප්රතික්ෂේප වී ඇත්තේ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්රය සහ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්රයක්
මේ අනුව ප්රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත්දේශපාලන පක්ෂ කණ්ඩායම් 09 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් බවයි සඳහන් වන්නේ .