ඊශ්‍රායලය බටහිර ඉවුරේ සිදුකළ මෙහෙයුමකින් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
2000 දශකයේ සිට පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය සිදුකරන විශාලතම හමුදා මෙහෙයුමද මෙයයි.
එය තුන්වන සතියටත් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
මෙහිදී පලස්තීනුවන් තුන් දෙනෙකු තුල්කාරෙම් හිදී හා තවත් අයෙකු ෆාරා හිදී ඝාතනය කර තිබෙනවා.
පසුගිය අගෝස්තු 28 දා සිට මේ දක්වා බටහිර ඉවුරේ සිදු කරන ලද ඊශ්‍රායල මෙහෙයුමෙන් මේ වනවිට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 50ක්