වරදාන වරප්රසාදවලට තම දේශපාලන ප්රතිපත්ති පාවා නොදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
රට දියුණු කළ හැකි තරුණ නායකත්වය ඇති එකම දේශපාලන බලවේගය ශ්රී ලංකා පොදුජන පෙරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැලියක් බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසයේ පැවැත්වුණා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්රියාකාරීන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.