මේ දිනවල පවතින මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා .
මේ හේතුවෙන් “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) දින මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .
දරුවන් මැතිවරණ කටයුතු සඳහා එක්කර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ