ශ්රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය සමඟ සසඳන විට අද (11) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.08 ක් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.36ක් ලෙසයි.