දකුණු ආසියාතික රටවල් වන උතුරු ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ අද ( 11 ) දින රිච්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කර ඇත්තේ, රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද පස්වරු 12:58ට පමණ පාකිස්ථානයට බලපා ඇති බවයි.
මේ වනතෙක් භූමිකම්පා ඇති වූ රටවල්වල කිසිඳු අලාභ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.