පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය ඉවත් කිරීමෙන් එම ධුරය පුරප්පාඩු වුණා