මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස දුම්රිය ධාවනය ප්රමාදයට හේතුව වී ඇත්තේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් හානි වීමක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.