අද දින (10) පස්වරුවේ බදුල්ල සොරණාතොට කන්දේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වීඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා ප්‍රකාශ කරනවා .
පවතින වියළි දේශගුණික තත්ත්වයත් සමඟ ගින්න කැලෑවේ සීග්‍රයෙන් පැතිර යමින් තිබූ බවත් ,එළදළුව යුදහමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ කොල අතු භාවිතා කරමින් ගින්න නිවාදැමීමට කටයුතු සිදු කළ බවයි උදයකුමාර මහතා ප්‍රකාශ කරන්නේ .