අද ( 10 ) දින නිවස බලා යාමට උයිලන්කුලම හන්දියේ සිටි අඩන්පන් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුට උයිලන්කුලම හන්දියේදී නාඳුනන පිරිසක් පොලුවලින් පහරදී ඇති බව අඩන්පන් පොලිසිය ප්රකාශ කර සිටිනවා .
ප්රහාරයෙන් තුවාල ලැබූ නිලධාරියා ප්රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය ප්රකාශ කර සිටියේ .
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා .