ජනාධිපති අපේක්ෂක පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන්ට පිළිගන්වා තිබෙනවා.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේට හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩුරුවේ උපාලි ස්වාමීන් වහන්සේ වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූවා.
ඉන් අනතුරුව පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් මාධ්‍ය හමුවේ අදහස් පළකළා.