ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3041ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පසුගිය පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 178ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.
මේ අතරින් පැමිණිලි 172 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.