ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 178ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ ලැබී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 172ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි .
වෙනත් පැමිණිලි 04ක්ද වාර්තා වී ඇති බවත් එහි සඳහන්
මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3041ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ .