2024-5-20 වන දින කටුකුරුන්ද , කළුතර දකුණ ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුට ට 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා .
මෙම සැකකරුවන් අපරාධය සැලසුම් කල අය මෙන්ම , අපරාධකරුවන්ට නවාතැන් සැපයීම යන වැරදි වලට වරදකරුවන් වන බවයි පොලිසිය ප්රකාශ කරන්නේ
ඒ අනුව මොවුන් පිළිබඳ තොරතුරු දැක්වීමට පහත දුරකථන අංක ඔස්සේ හැකි බවයි පොලිසිය ප්රකාශ කර සිටින්නේ
මේ අනුව ඔවුන් පිළිබඳ තොරතුරු පහත නිවේදනයෙන්