මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයන්ට මධ්‍යසාර , සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මඟින් මධ්‍යසාර , දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා විද්‍යාත්මක පදනමක් මත යෝජනා 12ක් 2024 අගෝස්තු 12 වන දින ඉදිරිපත් කර තිබෙනවා .
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් ප්‍රධාන අපේක්ෂකයන්2024 සැප්තැම්බර් 06 දින වන විට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ මධ්‍යසාර , දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා අපේක්ෂකයින් විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා .
එහෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ සතුටු විය යුතු ආකාරයේ ප්‍රකාශයන් නොමැති බවයි මධ්‍යසාර , සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ .
ඒ අනුව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ පහතින් දක්වා තිබෙනවා .