මහජන එක්සත් පෙරමුණේ කොට්ටාව දිසා සමුළුව අද පැවැත්වුණා.
ඒ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්.
බරපතල ලෙස ආර්ථික පරිහානියට පත්ව තිබූ අවස්ථාවේ රට යථා තත්ත්වයට පත් කිරීමට ක්රියා කළේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බවයි මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා ඇතුළු නියෝජිතයින් පෙන්වා දුන්නේ.