නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේදී මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන්, 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරා ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව සඳහන් .