ජනපති අපේක්ෂකයන්ගේ මැතිවරණ අත් පත්රිකා බෙදාහැරීම සදහා නිවෙස් වෙත යා හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයින් 05 දෙනෙකුට පමණක් බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.