ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ වත්කම් නිසිආකාරව පෙන්වා නැති බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා පවසනවා.
තමන් සියලු වත්කම් හෙළිකර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිතරවී ආශිර්වාද ලබාගත්තා. අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.