වෙනිසියුලා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් රට හැර ගොස් ඇති බව එරට රජය ප්‍රකාශ කරනවා.
එඩ්මුන්ඩෝ ගොන්සාලේස් දේශපාලන සරණාගත බව පතා ස්පාඤ්ඤය වෙත ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
ගොන්සාලේස් අත්අඩංගුවට ගැනීමට වෙනිසුවෙලා අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.