විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් රටතුළ ස්ථාපිත කරන බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2019 ජනාධිපතිවරණයෙන් පසු රටතුළ ප්රජාතන්ත්රවාදය නොතිබුණු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ දී පැවැති සමගි නීතීඥ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේබව කියා සිටියා.