ඡන්ද පත්රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයෙකුට පුද්ගලයෙකු පහර දී තිබෙනවා.
මෙලෙස පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි කළුතර උතුර පොලීසිය ප්රකාහ කළේ
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.