වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.