කෙන්යාවේ ප්‍රාථමික පාසලක ඇති වු ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඇතිවූ ගින්නෙන් සිසුන් 70 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අවුරුදු 09 /12 / 13 යන වයස්වල පසුවන පිරිමි ළමුන් එම නේවාසිකාගාරයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.