ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනපති අපේක්ෂකයන්ට අද විවෘත අභියෝගයක් ඉදිරිපත්
කරනු ලැබුවා .
ඒ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන අපේක්ෂකයන් නම්කරන නියෝජිතයන් සමඟ රූපවාහිනී සජීව සංවාදයකට එක්වන ලෙසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ගැන තමන් පෙනී සිටින බවත් එය සංවාදයට රාජ්‍ය ටෙලිවිෂන් නාලිකා දෙකේම ගුවන් කාලය ලබා දීමට හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.