ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා
මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල අනුවයි .