චීනයේ ෂැන්ඩොං පළාතේ පාසල් බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකි වීම නිසා සිසුන් පිරිසක් සහ දෙමාපියන් පිරිසක් මෙම බස් රථයට යටවී අනතුරක් සිදුවී තිබෙනවා .
එම අනතුරෙන් සිසුන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනකු තුවාල ලැබූ බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ .
සිදුවීමට අදාළව බස් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් .