විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි විසිදහසක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද මෙම විදේශීය දුම්වැටි තොගය සොයා ගැනුනේ ජාඇළ තුඩැල්ල ප්රදේශයේදීයි.
දුම්වැටි තොගය සමඟ ජාඇළ ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ෂණ සදහා ජාඇළ පොලිසිය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.