සාමයේ ආර්ථික ප්රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
යාපනයේ ධීවර සහ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළා.
සමගි ජන සන්ධානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් පළකළා.