බටහිර, මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි පැය 24 තුළ දී එය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව එම නිවේදනයේ සඳහන්.