පුරවැසියන්, සතා සිව්පාවා මෙන්ම පරිසරයත් සුරකින බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පරිසරය පිළිබද විශේෂ අවධානය යොමු කර ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ.
ජාතික ජනබලවේගයේ පරිසර ප්රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.
පරිසරවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.
මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළියක් කිරිදිවැල නගරයේදී පැවැත්වුණා.