ප්‍රකට පුරාවිද්‍යා ආචාර්යවරියක වන මාලිනී ඩයස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දිඹුලාගල සෙල්ලිපිය කියවිමේ කමිටුවේ සභාපති මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ පුරාවිද්‍යා කමිටුවේ සභාපතිනිය ලෙස ද ඇය කටයුතු කළා.
ආචාර්ය මාලනී ඩයස් මහත්මිය රාජකීය ආසියාතික සංගමයේ සභාපතිනිය ලෙස ද මෙරට මෙන්ම ජාත්‍යන්තරය තුලද පුරාවිද්‍යාව පිලිබද පර්යේෂණ ගණනාවකට සම්බන්ධ වුණු ආචාර්යවරියක වනවා.
ලංකාවේ පුරාවිද්‍යා වටිනාකම ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙන්ම එය ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඇය කළ සේවය ඉමහත්.