දූෂිත දේශපාලනඥයන් ගැන සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බව සර්ව ජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.
ඊනීයා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීමේ සර්ව ජන බලය සහ ජාතික සංවිධාන එකඟතාවකට අත්සන් කිරීම මිරිහානේ දී සිදුකෙරුණා.