ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි ආර්ථික ප්රතිසංස්කරණ තුළින් පොහොසත් රටක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ දංකොටුව නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්
රට අනුරට යන තේමාවෙන් සංවිධාන කෙරෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් දංකොටුව නගරයේ දී පැවැත්වුණා. ජාතික ජන බලවේගයේ ප්රාදේශීය නායකයින් ඇතුලු ක්රියාකාරීන් ඊට එක්ව සිටියා.