පාර්ලිමේන්තුවෙන් ලැබෙන වරප්රසාද ජනතා විමුක්ති පෙරමුණේ උදවිය ලබා ගත්තේ නැහැයි කියා ඔප්පු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා ඔවුන්ට අභියෝග කර සිටිනවා .
ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති වචනයට සීමා නොකොට ක්රියාවෙන්ද ඔප්පු කළ යුතු බවයි හර්ෂණ මහතා ප්රකාශ කර සිටින්නේ .
මේ වන විටත් ඔවුන්ගේ කඳවුරේ හිටපු මන්ත්රීවරුන් 40කට වැඩි පිරිසක් විශ්රාම වැටුප් ඇතුලු සෙසු වරප්රසාද භුක්තිවිදිමින් සිටින බවද මන්ත්රීවරයා ප්රකාශ කර සිටියා .