“ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර වර්ධනයක් කරා” යන තේමාව යටතේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික සමුළුව පැවැත්වුණා.
එම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.