ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළි දැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.