2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (26) ආරම්භ වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා අධ්‍යයන කටයුතු එලෙස ආරම්භ වූ බවයි.