ජනාධිපතිවරණයේ දී ජනතාවට ජයග්රහණය හිමිවන්නේ ජන අරගල සන්ධානය ජයග්රහණය කළහොත් පමණක් බව ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා පවසනවා.
ජන අරගල සන්ධානයේ ජයග්රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් බදුල්ල සේනානායක ක්රීඩාංගනයේ දී පැවැත්වුණා.
එම සන්ධානයේ ක්රියාකාරීන් රැසෙක් මෙහිදී අදහස් දැක්වූවා.