තම පාලනයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රමුඛතාව දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් පුළුල් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාව යටතේ වැල්ලවාය නගරයේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස පළකළා.