හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්රදේශයේදී කොළඹ සිට ත්රීකුණාමලය දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ පලුගස්වැව ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඥාතීන්ට භාර දුන් බවයි හබරණ පොලීසිය ප්රකශ කළේ.
සිද්ධිය සම්බනධයෙන් වැඩිදුර විමර්ශන හබරණ පොලීසිය විසින් සිදු කරණු ලබනවා.