වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා .
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි .
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු පදනම් කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා