ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්ය ඩී.එස්. සේනානායක මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 76 වන වියේ පසුවුණා.
රුක්මන් සේනානායක එජාප හිටපු කැබිනට් අමාත්යවරෙක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.