ජනාධිපතිවරණය පිළිබදව මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහපල්ලිය අසලදී පැවැත්වුණා.
හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංවිධාන කළ එය පැවැත් වුණේ ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රනිල් දිනවන සටන මැයෙන් පැවති එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා.