රටේ ආර්ථික ගමන් මඟ වෙනස් කළ හැකි එකම දේශපාලන ප්රවාහය ජාතික ජන බලවේගය බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රට අනුරට තේමාවෙන් කොටිකාවත්ත නගරයේ ඊයේ පැවති ජන රැළියකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
ඊට පක්ෂ ක්රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.