පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ දින නියමයක් නොමැතිව තරඟ තනමකට ලක්වනවා.