දිවුලපිටිය මීගමුව මාර්ගයේ දූනගහ ප්රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා .
ත්රී රෝද රථයේ රියදුරුට සිය රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එය ටිපර් රථයක ගැටීමෙන් අනතුර වී තිබුණ බවයි පොලිසිය සඳහන් කර සිටියේ .
ත්රී රෝද රථය අධික වේගයෙන් පැමිණ ඇතයි පොලිසිය සැක කරනවා .
සිද්ධියෙන් පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගිය අතර බරපතල තුවාල ලැබූ කාන්තාවක රෝහල්ගත කිරීමටයි ප්රදේශවාසීන් කටයුතු කර ඈත්තේ
මෙසේ මියගොස් ඇත්තේ දිවුලපිටිය බඩල්ගම ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්