වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට පියවර ගත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඉදිරි ජනාධිපති මැතිවරණයේදී වතුකරයේ අති බහුතර
ජනතාවගේ ඡන්දය ලබා දීමට සූදානමින් සිටින බව නුවරඑළිය දිස්ත්රික්කයේ ආගරපතන කලාප සංවිධායිකා කල්යාණි සතරසිංහ මහත්මිය පවසනවා .
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කල්යාණි මහත්මිය
මේ වන විට වතුකර ජනතාවට ලැබෙන වැටුප ජීවත්වීමට මදි වීමෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වෙලා ඉන්නේ එවන් තත්ත්වයන් මත මේ වතුකරයේ සේවය කරන කම්කරු ජනතාවගේ දෛනික වැටුප වැඩි කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගැනීම ඉතාමත්
හොඳ දෙයක්.