ජන අරගල සන්ධානයේ පළමු ජනාධිපතිවරණ රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට පෙරටුගාමි සමාජවාදි පක්ෂය / ජන අරගල ව්‍යාපාරය සහ අරගලයට සම්බන්ධ වූවන් පිරිසක් එක්ව සිටියා.
රැලිය අමතමින් ජන අරගල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රාජ්‍ය පාලනයට මහජනතාව සම්බන්ධ කරගන්නා පාලන ක්‍රමයක් නිර්මාණය කරන බවයි.